ජාත්‍යන්තර කාන්තා දිනය 2021

Events, News
2021ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව මාර්තු මාසය තුල ප්‍රාදේශීය සංවර්ධන බැංකුව දිවින පුරා වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇත. මෙම වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩසටහන වන “ජාත්යන්තර කාන්තා දින සැමරුම-2021” කඩවත, රන්මුතුගල රන්දුල…