RDB සේවා මධ්‍යස්ථානයක් පෑලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණයේදී

Events, News
ප්‍රාදේශීය  සංවර්ධන බැංකුව දිවයිනේ ප්‍රමුඛතම  රාජ්‍ය සංවර්ධන බැංකුව ලෙස සිය සේවා ජාලය තවදුරටත් ව්‍යාප්ත  කරමින් නව සේවා මධ්‍යස්ථානයක්  2021 ජනවාරි 15 දින පෑලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණයේදී විවෘත කරන ලදි.…