RDB කුලියාපිටිය ශාඛාව නව නිවහනකට 

Branch Anniversary, Events, News
ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ කුලියාපිටිය ශාඛාව, හෙට්ටිපොල පාරේ, අංක 213 දරණ ස්ථානයේ පහිටි නව නිවහන වෙත පිවිසීම 2020 ඔක්තෝබර් මස 19 දින පෙ.ව.9.30 ට යෙදෙන සුබ මොහොතින් සිදුවිය.  RDB වයඹ පළාත්…