RDB සේවකයන්ගෙන්  COVID – 19 සෞඛ්‍ය හා සමාජආරක්ෂණ අරමුදලට රු. 5,042,242.56 ක පරිත්‍යාගයක්

Events, News
ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ කාර්යමණ්ඩලය විසින් ඔවුන්ගේ වැටුපෙන් කොටසක්  COVID – 19 සෞඛ්‍ය හා සමාජආරක්ෂණ අරමුදල වෙත 2020.05.20 දින (රු 5,042,242.56)  පරිත්‍යාග කරන ලදී.  ලංකා බැංකු සේවක සංගමය – ප්‍රාදේශීය සංවර්ධන…